Chordata වංශය හා පෘෂ්ඨවංශී පන්ති

ඒකකය 3 · ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය

කෝඩේට ලක්ෂණ හතර, අපෘෂ්ඨවංශී කෝඩේටා, පෘෂ්ඨවංශී ලක්ෂණ සහ Agnatha, Chondrichthyes, Osteichthyes, Amphibia, Reptilia, Aves හා Mammalia පන්තිවල ප්‍රමුඛ ලක්ෂණ හා දේශීය උදාහරණ.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.