රුධිර වාහිනී, රුධිරය හා වසා පද්ධතිය

ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

ධමනි, ශිරා හා කේශනාලිකාවල ව්‍යුහය, පටක තරලය සෑදීම, රුධිරයේ සංයුතිය හා කාර්ය, කැටි ගැසීම සහ වසා පද්ධතිය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.