ඒකකය 5 · සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය
ශ්වසන වර්ණක හා O2 සහ CO2 පරිවහනය, මානව රුධිරයේ සෛල හා ප්ලාස්මාව සහ රුධිරයේ කෘත්‍ය, රුධිරය කැටි ගැසෙන ආකාරය සහ ABO හා රීසස් රුධිර කාණ්ඩ.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.