බැක්ටීරියා: පෝෂණය, ප්‍රජනනය, වර්ධනය හා අන්තර්බීජාණු

ඒකකය 9 · ක්ෂුද්‍රජීව විද්‍යාව

බැක්ටීරියාවල පෝෂණ වර්ග, වර්ධනයට බලපාන සාධක, ද්විධා විඛණ්ඩනය, වර්ධන වක්‍රයේ අවධි හතර, බැක්ටීරියා අතර ජාන හුවමාරුව හා අන්තර්බීජාණු සෑදීම.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.