බැක්ටීරියාවල හැඩ හා සැකැස්ම, සෛල ව්‍යුහයේ සාරාංශය, සෛල බිත්ති වර්ග දෙක, ග්‍රෑම් වර්ණ ගැන්වීම සහ බැක්ටීරියා චලනය වන හා විද්‍යාගාරයේ වර්ග කරන ආකාරය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.