සහායක ප්‍රජනන තාක්ෂණ හා පෝෂණය සම්බන්ධ සෞඛ්‍යය

ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව

වඳභාවයට හේතු හා කෘත්‍රිම සිංචනය, IVF, ICSI හා කලල ශීත සංරක්ෂණ ක්‍රම, ඒවායේ සදාචාරය; පසුව ප්‍රෝටීන්-ශක්ති මන්දපෝෂණය, ක්ෂුද්‍ර පෝෂක ඌනතා, අධි පෝෂණය හා බෝ නොවන රෝග සහ ඒවා වළක්වන ආකාරය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.