මානව ගාත්‍රා සැකිල්ල, සන්ධි හා කංකාල ආබාධ

ඒකකය 5 · සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය

උර හා ශ්‍රෝණි මේඛලා, පූර්ව හා අපර ගාත්‍රවල අස්ථි හා චලන, ඍජු ඉරියව්වට හා ඇවිදීමට අපර ගාත්‍රයේ අනුවර්තන, සන්ධි වර්ග තුන සහ අස්ථි වෛවර්යය, ඔස්ටියෝ ආතරයිටිස් හා මඬල ලිස්සීම.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.