සත්ත්ව පටකවල ව්‍යූහය හා කෘත්‍ය

ඒකකය 5 · සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය

ප්‍රධාන සත්ත්ව පටක සතර (අපිච්ඡද, සම්බන්ධක, පේශී හා ස්නායු): එක් එක් පටක වර්ගයේ ව්‍යූහය එහි කෘත්‍යයට ගැළපෙන ආකාරය, උදාහරණ හා පිහිටන ස්ථාන.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.