ඒකකය 5 · සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය
සතුන් ආහාර ලබා ගන්නා ආකාරය: සත්ත්ව සදෘශ පෝෂණය හා එහි අදියර පහ, උදාහරණ සහිත භෝජන යන්ත්‍රණ හතර සහ සහජීවනය (අන්‍යෝන්‍යාධාරය, පරපෝෂිතාව, සහභෝජිත්වය).
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.