සත්ත්ව පාලනය: ගව, කුකුළු හා එළු පාලනය

ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව

ශ්‍රී ලංකාවේ පශු සම්පත් නිෂ්පාදනය: කිරි ගව, කුකුළු හා එළුවන් සඳහා වර්ග, නවාතැන්, ආහාර, අභිජනනය (කෘත්‍රිම සිංචනය, මුහුම් කිරීම), සෞඛ්‍ය රැකවරණය හා එන්නත් කිරීම සහ සත්ත්ව සුභසාධනය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.