ඇනිමාලියා රාජධානිය හා නිඩාරියා වංශය

ඒකකය 3 · පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය

ඇනිමාලියා රාජධානියේ ලක්ෂණ, වංශ විස්තර කිරීමට භාවිත වන දේහ සැලසුම් පද සහ නිඩාරියා වංශය, එහි උදාහරණ හා ලක්ෂණ.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.