අනුවර්තී ප්‍රතිශක්තිය හා ප්‍රතිදේහ

ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

ප්‍රතිදේහජනක, B හා T ලිම්ෆොසයිට, ක්ලෝන තේරීම, ප්‍රතිදේහවල ව්‍යුහය හා ක්‍රියාව, දේහජ හා සෛල-මැදිහත් ප්‍රතිචාර, මතකය සහ ප්‍රතිශක්ති ආබාධ.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.